Breaking
6 Feb 2025, Thu

කවුරු පුරු..පුරු ගෑවත්…ඔලුව අත ගාන්නේ නෑ…

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇතමුන් තමන් ලගට ඇවිත් පුරු..පුරු ගෑවද ඔලුව අත ගානවාද? නැද්ද? යන්න තමන් තවමත් කල්පනා කරමින් සිටින බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අප LNW විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ. පසුගිය දින කිහිපය තුල ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානින් කිහිප දෙනෙකුම හිටපු ජනාධිපතිවරයා හමුවි සාකච්ඡා කල බවට පලවු මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කල විමසිමකදි මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ…කවුරුන් මොනවා කිවත් රටේ ජනතාවගේ තින්දුවට තමන් නිරන්තරයෙන් හිස නවන බවයි.  

…මම හදිසි වෙන මිනිහෙක් නෙවේ…කල්පනාවෙන් මම බලගෙන ඉන්නවා…මොනවාද වෙන්නේ කියලා…එක එක්කෙනා එනවා…මාව හමුවෙනවා…එක එක කතා ..කියනවා…හැබැයි ඔය කවුරු මොනවා කිව්වත් රටේ ජනතාව කියන දේ කරන්න මම දෙපාරක් හිතන්නේ නෑ…..මම රට වෙනුවෙන් මගේ සටන මෙහෙයවනවා…..

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.