Breaking
24 Feb 2025, Mon

දැන් ඉතිං දෙන්නේ නැතුව යනවද හිටං……

බෙදුම්වාදී සමග එකට නිදිවැදි රටේ පිං අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ පත්කර ගත් යමපාලන ජනපති මෛත්‍රීපාල සිරිසේන තවදුරටත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ උරුමක්කාරයෙකු නොවන බව අද ඔහු විසින්ම  අනාවරණය කර සිටියා. අද පොළොන්නරුවේ ව්‍යාජ් ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන් ගෙන්වා ඔහුන් ඉදිරියේ මෛත්‍රීපාල කියා සිටියේ තමන්ගේ දෙමාපියන් එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරින් බවත් තමන් පසුව මාක්ස්වාදය හරහා ශ්‍රිලනීපයට එකතු වු අයෙකු බවයි…… Read Pdf

දැන් ඉතා පැහැදිලිය සැබෑ ශ්‍රිලනිප කාරයන් කිසිදාක් රට පාවා දුන්නේ නැත. තමන්ගේ අම්මාට පසුව ආදරය කලේ ආරක්ෂා කලෙ රටය..නමුත් අද මෛත්‍රීපාලලා නමට පමණක් මෛත්‍රී තිබෙන බව පෙන්වමින් රටත් ශ්‍රිලනීප සමාජිකයනුත් පාවාදෙමින් සිටින්නේ ඒ නිසාය…. දැන් අපට සිරිසේන උන්නැහේට කියන්නට දෙයක් තිබේ……වහාම ගිහින් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ගෙන් හිටං……ශ්‍රිලනීපයට බරක් නොවි ජිවත් වන ලෙසයි…..

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.