Breaking
23 Feb 2025, Sun

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විනාශ කිරිමට කටයුතු කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එවකට සිටි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සමග පවසා තිබේ.

ජනාධිපතිවරයා මෙහිදි පවසා ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ යොදවාගෙන ශ්‍රිලනිපයේ බලවේග අඩපණ කිරිම සදහා කටයුතු කරන බවයි.

ජනතා විමුක්තිපෙරමුණේ නායක අනුර කුමාරට රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය කාර්‍යාලයේ කොටසක් වෙන්කර දි ඇති බවත් අනුර එතැන සිට හිටපු ශ්‍රිලනිපයේ අමාත්‍යවරුන්ට එරෙහිව දුෂණ චොදනා එල්ල කරමින් සිටින බවයි ජනපති මෛත්‍රී පවසා ඇත්තේ.

“ජවිපෙ මේ කරන්නේ ශ්‍රිලනිපයේ  නායිකත්වයන් කඩලා දාන එක…..අනේ මන්දා මට රනිල්ව කොන්ට්‍රෝල් කරන්නත් බෑ….” යනුවෙන් ජනපති ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයාට පවසා තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.