Breaking
24 Feb 2025, Mon

සෝභිත හිමි මහින්දට පණිවිඩයක් යවයි!

යහපාලන ආණ්ඩුව ගොඩ නැගිමේ ප්‍රමුඛ කාර්යය භාරයක් ඉටුකළ කෝට්‌ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි හිටපු ජනපති මහින්ද් රාජපක්ෂ මහතා මුණගැසීම සදහා අවශ්‍ය බව දන්වමින් පණිවිඩයක් යවා තිබෙන බව වාර්තා වේ.

යහපාලන ආණ්ඩුව නිර්මාණය කිරිමේ ප්‍රමුඛයා ලෙස කටයුතු කල කිහිප දෙනා අතර කැපි පෙනෙන කාර්යභාරයන් ඉටුකලද ආණ්ඩුව පත්වු වහාම සෝභිත හිමියන් අමත කිරිමට යහපාලනය කටයුතු කළා.අවම වශයෙන් දින සියයක් කාලයතුල කටයුතු අධ්‍යයන කිරිම සදහා පත්කල ජාතික විධායක සභාවටවත් සෝභිත හිමියන් නම්කර තිබුනේ නෑ. 

පසුගිය දින කිහිපය තුල යහපාලන ආණ්ඩුව සම්බන්ධයෙන් කලකිරිමෙන් සිටි සෝභිත හිමියන් පසුගියදා කල ප්‍රකාශයකි මේ 

“දැන් හොරුම කෑගහනවා හොරුන්ට අමාරුයි ඉන්ඩ බැරුව කෑගහනවා අල්ලන්ඩ. ඒත් අල්ලන්නේ නැහැ. මේක අපිට මහා බරපතල ප්‍රශ්නයක්. ඒනිසා මිනිසුන්ට ඕන ‍කලේ මේ පරිප්පු ටිකක් ලාභෙට කන්ඩ නෙමෙයි. මේ කුඩුකාරයෝ එතනෝල්කාර‍යෝ වංචනිකයෝ හොරු ටික අපේ ධනය ගසා කාපූ හැටි බලන්න. ඒක දකින්ඩ ඕනකමින් හිටියේ”

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.