Breaking
23 Feb 2025, Sun

මෛත්‍රී,මාධ්‍ය බලය අල්ලන්න ඇමතිකම් වෙන්දේසියේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් පුවත් හා රටේ යහපාලනයේ නිරුවත පිළිබඳව වාර්තාකරනයේ යෙදේන මාධ්‍ය ආයතන ප්‍රධානින් මුදල්,ඇමතිකම් සහ විවිධ වරප්‍රසාද දිම ආරම්භ කර තිබෙන බව අප LNW විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

ඒ අනුව  ‘ලක්බිම’ පුවත්පත හිමි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාට ඇමතිකමක් ලබාදිමට යහපාලන ආණ්ඩුව තිරණය කර තිබේ.මිට අමතර හිරු මාධ්‍ය ජාලයේ අයිතිකරුගේ සහෝදරයා වන දුමින්ද සිල්වාටද නියෝජ්‍ය ඇමතිකමක් හා වී එෆ් එම් (Vfm) හිමිකරු මෙන්ම හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනන්දුටද අමාත්‍ය ධුරයක් ලබාදිමට එකඟතා ඇතිකරගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර තිබෙන බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මේ අතර තවත් ගුවන් විදුලි නාලිකාවක හිමිකරුවෙකු මෙන්ම මන්ත්‍රිවරයෙකු වන් අයෙකුද රජයේ අමාත්‍ය ධුරයක් ලබාදීමට අවශ්‍ය කටයුතු සුදානම් කරමින් සිටින අතර ඒ සදහා කූප්‍රකට මාධ්‍ය දෙදෙනෙකු මෛත්‍රීපාල සිරිසේන සමග සාකච්ඡා කරමින් සිටින බවද වාර්තා වේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.