LNN SPY

රනිල් තනිවන ලකුණු

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් අනතුරුව ජාතික ආණ්ඩුව බිඳවැට්ටීමට යහපාලනයෙන් ඇමතිකම් ලබාගත් ශ්‍රීලනිප මන්ත්‍රීවරු සුදානමින් සිටින බව ශ්‍රිලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වඩා යහපත් ලෙස ගෙන ඒම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා කෙළින් සිටුවීමට ඇමතිධූර ලබාගත් තමන්ට ගම්වලට ගියපසු පාක්ෂිකයන් දක්වන විරෝධතා ප්‍රතිචාර හමුවේ තවදුරටත් ඇමතිධුර දැරිය නොහැකි තත්වයක් නිර්මාණය වී ඇති නිසා ඇමතිකම් ලබාගත් 20 දෙනෙකු පමණ මෙසේ ඉවත්වීමට සුදානමින් සිටින බව වාර්තා වේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top