Breaking
23 Feb 2025, Sun

කොටි සන්නද්ධ අංශයේ නායක සන්තුරන් මෛත්‍රී,රාජිත,දුමින්ද සමග මහින්ද ඝාතන කුමන්ත්‍රණයක

කොටි සන්නද්ධ අංශයේ නායකයා වන සන්තුරන් (මිට පෙර ශ්‍රී ටෙලෝ සංවිධානයේ යාපනයේ සංවිධායක) මහින්ද රාජපක්ෂ ඝාතනය කිරිම සදහා උත්සහයක යෙදෙමින් සිටින බව සාක්ෂී සහිතව අනාවරණය වී තිබේ.මෙම මෙහෙයුම පසුපස සිටින්නේරාජිත සේනාරත්න හා දුමින්ද දිසානායක බවද අනාවරණය වි තිබේ.

ප්‍රබල ත්‍රස්තවාදීන් 278 ක් නිදහස් කර සියලු පහසුකම් සලසා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොරොන්දු වී ඇති අතර රාජිත සේනාරත්න හා දුමින්ද දිසානායක විසින් ඒ සදහා උපදෙස් ලබා දෙන බව වාර්තා වේ… 

මේ සදහා පුනරුත්ථාපනය කර මුදාහරින ලද කළු කොටින් සිවු දෙනෙක් මේ මරාගෙන මැරෙන මෙහෙයුම සදහා යොදාගෙන ඇත. යාපනය උසාවියට ගල් ගැසීමේ කුමන්ත්‍රණය පිටුපස සිටි මෙම පිරිස මෙතෙක් මෙහෙයවා ඇත්තේ සිරිසේන ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයේ සිටින නිලධාරීන් දෙදෙනෙක් විසින් වන අතර ඔවුන් මහින්ද ඝාතනය කිරීමට විරුද්ධවීම නිසා මේ වන විට එම නිලධාරීන් දෙදෙනා ආගිය අතක් සොයා ගැනීමට නොහැකි වී ඇත, ඔවුන් දෙදෙනාද කොටින් විසින් ඝතනය කොට ඇතයි සැක කල හැකිය,

ආනන්දී ශෂීධරන්ගේ හා විජයකලා මහේශ්වරන්ගේ ආරක්ෂකයන් ලෙස මෙම කළු කොටින් කටයුතු කර ඇති අතර ඔවුන්ට මසකට රුපියල් ලක්ෂ 03 බැගින් වැටුපක් ලබා දීමට රාජිත සේනාරත්න කටයුතු කර තිබේ.ඉංග්‍රීසියෙන් කියවන්න 

සන්තුරන් කලකට පෙර ශ්‍රී ටෙලෝ සංවිධානයේ යාපනය සංවිධායක වී සිටි කාලය



දුමින්ද දිසානායක සමග 
රාජිත සේනාරත්න සමග 



යහපාලන ජනපති මෛත්‍රීපාල සිරිසේන සමග 



පසුගියදා ස්ත්‍රී දුෂණයක් සම්බන්ධයෙන් යාපනය උසාවියට ගල් ගසා අසුවු පුද්ගලයෙක් 
එම පුද්ගලයා සමග සන්තුරන් එකට සිට ගත් ඡායාරූපය 
සන්තුරන් පසුගියදා උතුරේ කොටි සැමරුමකට සහභාගී වු අයුරු 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.