Breaking
23 Feb 2025, Sun

සක්කිලි කක්කුස්සි කටාගේ අවජාතක පුත්‍රයාගේ මොඩ චුන්- ඉන්නේ විදුරු ගෙවල් වල බව අමතක නොකරන්න

ජනාධිපතිවරණ සමයේ වෙබ් කැල්ලක් අටවාගෙන කෙල්ලන් සමග යහන්ගතවු ෆෙඩරල් ක‍්‍රමයට ලමා අපචාර කරමින් වාර්තාවක් තබා ඇති යහපාලක පරම්පරාවේ උරුමක්කාරයෙකු බව පවසන කක්කුස්සි කටාගේ පුත් චතුර සේනාරත්න මහින්ද රාජපක්ෂ වැනි දැවැන්ත නායකයෙකුට අභියෝග කිරිම ගැන සටහනක් තැබිමට කාලය ගැනිම පවා අපරාදයකි.

නමුත් යන්තම් සමාන්‍ය පෙළ විභායටට S සාමාර්ථ 4ක් ලබාගනිමින් විභාගය සමත්වු ගොබ්බෙයකු මහින්ද වැනි නායකයෙකුට කල අභියෝගයෙන් පෙනෙන්නට තියෙන්නේ කරවටක් ගීලි සිටින යන එනමං නැති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී-රාජිත-චන්ද්‍රිකා-මංගල-දුමින්ද වැනි හිකනලුන් පත්ව සිටින තත්ත්වයයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බෙලිඅත්තෙන් මැතිවරණයට පිවිසීමට සුදානම් නම් ඔහු පරාජය කිරීමට තමන් සුදානම් බව අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්න පවසයි.ඔහු මේ බව කියා සිටියේ ,කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේ පැවති  ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ ජාතික සමුළුවක් යැයි කියාගත් මොකක් දෝ රෙද්දක් අමතමිනි.

අපි පලමුවෙන් කක්කුසි කටාගේ පුතාට එකක් කියන්නට කැමතිය.බෙලිඅත්තේන් ඉල්ලන්ට කලින් පුලුවන්නම් තමන්ගේ තාත්තා කියා ඔබ සිතාගෙන සිටින රාජිතගේ ආසනයෙන් තරග කර පාර්ලිමේන්තුවට එන්නට කටයුතු කර පෙන්වන ලෙසයි.

ඊයේ පැවති රැස්විමට සෙනඟ ගෙන ආවේ කොහොම්ද කියා අපි පසුව ඔබට කියන්නම් ඊට පෙර රටේ දුෂිතයන්ට ,පාපතරයන්ට ,වංචාකාරයන්ට ,හොරුන්ට නොමිනේෂන් දෙන්න එපා කියලා.නිකන් හරි මේ අයට නාම යෝජනා දුන්නොත් ඩාර්ලි පාරයි ,සිරිකොතයි අපි වටලනවා.තමුන්නාන්සේලාට පාරේ බැහැලා යන්න අපි ඉඩ දෙන්නේ නෑ කියලා මතක තියා ගන්න කියා ඔබ කල ප්‍රකාශය නම් කටේ ගූ බාල්දියක් දමන්නට තරම් මරුය මන්ද බාලවයස්කාරියක් අමත්‍යංශ නීළ රථයෙන් ඔබත් ඔබේ පියාත් එකතුව පැහැරගෙන ගොස් ගෙදර තියාගෙන යහන්ගත වන ඔබට සහ ඔබේ පියාට නාම යෝජනා දුන්න හොත් ඉස්සෙල්ලාම තොපි දෙන්නාට ගහන්නට ඔනෑ බුවල්ලෙන් ය.       

නමුත් කක්කුසි කටාට මීළඟ මහ මැතිවරණයේදී තරගකර කිසිදිනක දිනන්නට බැරි බව දන්නා  නිසා ජාතික ලයිස්තුවෙන් ඉදිරිපත්වි තමන්ගේ පුතා යැයි කියන චතුර මැතිවරණ සටනට දමා තිබේ.

තමා තරම සුපිරිසිදු චරිතයක් නැතැයි මරහඬ තලන කැබිනට් ප්‍රකාශක කක්කුස්සි කටා  පසුගියදා ජනාධිපතිවරයා සමග සිදුකළ චීන සංචාරයේදී ජනාධිපතිවරයාගේද ඇස් වසා චීනුන් සමග දැමූ ඩීල් වලින් පුත්‍රයා චතුර සේනාරත්නට දුන් සපත්තු කුට්ටමේ මිල ලංකාවේ මුදලින් ලක්ෂ 9 කි. මැණික් ගලක් ඇල්ලූ පෑනක් තෑගි ලෙස දුන් අතර එහි මිල රුපියල් ලක්ෂ 5 කි. 

චතුර කක්කුස්සි කටාට අපි තවත් දෙයක් ඔබට මතක් කර දෙන්නේමු ඔබ විදුරු ගෙවල් වල සිට ගල්ගසනා බව ඔබට අමතක වුවහොත් අපි ඔබට කලුගල් වලින් පහරදිමට දෙවරක් සිතන්නේ නැත.ලංකාවේ කුප්‍රකට සල්ලිකාරයෙක් කාරයෙක් වන සුමල් පෙරේරා ඔබ සමග ඇති සම්බන්ධය ගැන වචන කිහිපයක් ඔබට කියා තබන්නම් ඉතිරිය පසුවට බලාපොරොත්තු වන්න….ඔබගේ පියා නැත්නම් යහපාලන අමාත්‍ය එහේමත් නැත්නම් මහා කක්කුස්සි කටාගේ චීන ඩීල් වල දේශීය නියෝජිතයා ලෙස ක්‍රියා කරන සුමල් පෙරේරා ඔබ සමග තිබේන සම්බන්ධය ගැහැණු දරුවන් බිල්ලට ගැනිම හරහා ක්‍රියාත්මක වන බව අප අවධාරණයෙන් ලියා තබන්නෙමු.

පාසල නිමවී නිවස බලා යමින් සිටි ගැහැනු ළමයකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස්‌ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න හා එම පවුලේ සාමාජිකයන් ඇතුළු 14 දෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කලද මේ දක්වා පෙනී නොසිටිම හරහා ඔබගේ කැරැට්ටුව රටේ ජනතාව හදුනාගෙන අවසන් ය.

ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලනය කිරිමට ඔබට අයිතියක් ඇත…නමුත් ඔබ ගල්ගසන්නේ විදුරු ගෙවල් වල සිට කියා ඔබ තරයේ මතක තබා ගන්න.

තාත්තාගේ අමාත්‍යංශයේ සහ ඩීල් කාරයන්ගේ සල්ලි වලින් බස් රථ සහ තාත්තා විසින්ම නිෂ්පාදනය කරන කසිප්පු බෙදා දෙමින් ජනතාව 1000-2000ක් ගෙන්වා ගත්තාම ඇගට දැනෙන මොඩ පහේ ගතිය කට වාචාල කමට කිව්වාට ඇත්තටම රැස්විමක් කැදවු විට ආවේ 5 දෙනෙකු පමණක් බව පසුගිය මාර්තු 14 වැනිදා කැදවු රැස්විමෙන්පොබටම අවබෝධ වන්නට ඇත…කියන්නට වචනද නැත….ඔබට අමතකනම් පහල විඩියෝව බලලාම යන්න.

(function(d, s, id) { var js, fjs = d.getElementsByTagName(s)[0]; if (d.getElementById(id)) return; js = d.createElement(s); js.id = id; js.src = “//connect.facebook.net/en_US/sdk.js#xfbml=1&version=v2.3”; fjs.parentNode.insertBefore(js, fjs);}(document, ‘script’, ‘facebook-jssdk’));

චතුර සේනාරත්න මහතාගේ සම්පුර්ණ කතාව
චතුර සේනාරත්න මහතාගේ සම්පුර්ණ කතාව
Posted by Aragalaya on Sunday, March 15, 2015

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.