Breaking
24 Feb 2025, Mon

කොටි නාලිකාවේ හිමිකරු සක්කිලි මහාරාජාට එරෙහිව සටන් කරමු

දෙරණ මාධ්‍ය ජාලයේ සම කළමනාකාර අධ්‍යක්ෂ දිලිත් ජයවීර මහතා  කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ එල්.එල්.බී උපාධිය ලැබ ස්වෝත්සාහයෙන් දැඩි පරිශ්‍රමයෙන්, කැපවීමෙන් හා ධෛර්යෙන් ව්‍යාපාර ගනනාවක් අරඹා ඒවා දියුණුකොට වී වසර 23කට පසු ඍජු වශයෙන් 2,000 කට අධික ප්‍රමාණයකට රැකියා අවස්ථා සපයා ඇති, වක්‍රව තවත් 3,000 කට අධික ප්‍රමාණයකට තම ජීවිකාව කරගෙන යාම සඳහා අවස්ථාවන් නිර්මාණය කර ඇති සිංහල බෞද්ධයෙකි.

එසේම තමන්ගේ  ලංකාවේ අතිශය නිර්මාණශීලී දැන්වීම් සමාගමක් වන ට්‍රයඞ් ආයතනයේ සම ප්‍රරම්භක හිමිකරු වන දිලිත් ජයවීර, ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධයේදී   ඉතාමත්ම සාර්ථක සමාජ වගකීමක් ඉටුකල  “අපි වෙනුවෙන් අපි” සංකල්පයේ නිර්මාතෘවරයා ද වෙයි.Read Pdf

සිරස ඇතුලු මාධ්‍ය ආයතන කිහිපයක අයිතිකරු වන කිලී මහරාජා ද්‍රවිඩයෙකු පමනක් නොව කොටි හිතවාදියෙකි. පසු ගිය වසර 25 කට අධික කලයක් තිස්සෙ ලංකාවේ ජනමාධ්‍ය කලාව රස්තියාදුකාර පාදඩ කලාවක් කරනු ලැබූවේ මහරාජාගේ සිරස ඇතුලු මාධ්‍ය ජාලය විසිනි. සිංහල සංස්කෘතිය විනාශ කොට සාරධර්ම නොහඳුනන තරුණ පරපුරක් බිහි කිරීමේ කුමන්ත්‍රණය කාලයක් තිස්සේ සිරස හරහ ක්‍රියාත්මක කරවූ මහරාජාට වසර 9 ක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය වූ සිංහලකමට මුල් තැන දෙන  “දෙරණ” මාධ්‍ය ජාලය පිළිබඳව ඇත්තේ විශාල වෛරයකි. විශෙෂයෙන්ම රටට දැයට ආදරය කරන යුද්දය වෙනුවෙන් විශාල පුරවැසි මෙහෙවරක් කල සාමාන්‍ය පවුලකින් පැමින දියුනු විය හැකි ආකාරය පිලිබඳ සිංහල තරුණ තරුණියන්ට ආදර්ශයක් වූ දිලිත් ජයවීරව කොටි හිතවාදී කිලී මහාරාජාට පෙනෙන්නේ පෞද්ගලික සතුරෙකු ලෙසය.

පසුගියදා සිරස මාධ්‍ය ජාලය හරහා ඉතාමත් පහත් මඩ ප්‍රචාරයක් දියත් කරමින් දිලිත් ජයවීර සහ ඔහුගේ ආයතනවල කීර්ති නාමයට සහ හොඳ නමට හානි කරන්නට කිලී මහාරාජා උත්සාහ කලේ මේ වෛරය නිසාය.

මාධ්‍ය බලය බාවිත කරමින් දශක ගනනාවක් තිස්සේ දේශපලකයන් පවා අල්ලේ නටවමින් සිටි කිලී මහරාජාට මෙවර සිදුවූයේ කෙහෙල් ගහට කෙටූ කොට්ට්රුවාට වූ දෙයයි.

ඒ සිරස මාධ්‍ය ජාලය විසින් පළකරනු ලැබූ අසත්‍ය හා ද්වේෂ සහගත පුවත් තුළින් දෙරණ ආයතනයේ සම කළමනාකාර අධ්‍යක්ෂ දිලිත් ජයවීර මහතාගේ කීර්ති නාමයට සිදුවූ හානිය වෙනුවෙන් කෝටි 200 ක වන්දියක් ඉල්ලා ඔහුගේ නීතිඥවරයා විසින් එන්තරවාසියක් යැවීම නිසායි.

සම්ප්‍රදායක් වශයෙන් සාමාන්‍යයෙන් එක් ජනමාධ්‍ය ආයතනයක් තවත් මාධ්‍ය ආයතනයක් විවේචනය කරන්නේ නැත. එහෙත් ඒ සියලු  ආචාරධර්ම වලට පටහැනිව ක්‍රියා කරන නින්දිත ආයතනයක් වන සිරස හා එහි අධිපති කිලී මහාරාජාට විරුද්ධව රුපියල් බිලියන 2 ක වන්දියක් ඉල්ල නඩු පැවරීමට දිලිත් ජයවීරතීරණය කිරීම  අපි අනුමත කරමු. සිංහලකම විනාශ කිරීමේ දීර්ඝ කාලීන කුමන්ත්‍රණයක නි‍යැලී සිටින මේ සක්කිලි මාධ්‍ය අධිරාජ්‍යට විරුද්ධව නැගී සිටීමට එක් සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙකුට තිබූ ධෛර්‍යය අප අගය කරමු.

දිලිත් අපි ඔබට ජය පතමු. 

~~විශේෂ ලියුම්කරු~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.