Breaking
23 Feb 2025, Sun

පිං අගමැති පැරදුනොත් මම ඉදලා හමාරයි…..මෛත්‍රීගේ කිඹුල් කඳුළු

පිං අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් තවදුරටත් පෙනී නොසිටින ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගෙන් ජනාධිපතිවරයා වැද වැටෙමින් ඉල්ලා තිබේ.විශ්වාස භංගය ඉදිරිපත් වුවහොත් අගමැතිවරයා අනිවාර්යයෙන් පරාජයට පත්වන බවත් එසේ සිදුවුවහොත් තමන්ට ජනාධිපති පුටුවේ සිටිමට නොහැකි වන බව පවසමින් ශ්වාස භංග යෝජනාව වෙනුවෙන් පෙනී නොසිටින ලෙසට මන්ත්‍රිවරුන්ගෙන් බැගෑපත්ව ඉල්ලා තිබේ.

පසුගිය දින කිහිපය තුලදි මෛත්‍රීපාල කුරුමානම් ඇල්ලුවේ කෙසේ හෝ තමන්ගේ පිං අගමැතිවරයා ගලවා ගන්නටය. ඒ සදහා මන්ත්‍රිවරුන් බිලි බාගන්නට හැදු මෛත්‍රී අන්තිමට 20 ඉස්සරහට  දමා ඇතැමුන්ට ද්‍රෝහීන් ලෙස හදුන්වමින් සිරිසෙන නැටු නාඩගම දැන් හෙලිවි තිබේ.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එල්ල වී ඇති විශ්වාස භංග යෝජනාව ඉල්ලා අස්තර ගැනීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහතික වී ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා ඊයේ මාධ්‍ය හමුවේ කිව්වේ කලිසමක් ඇදගෙනද යන්න අජිත්ගේ අඹුව ගෙන් ඇසිය යුතුය. මන්ද මිට දින දෙකකට කලින් උඩපනිමින් කිව්වේ අපි විශ්වාස භංගයට පොඩ්ඩක්වත් බය නැති බවයි.

මේ අතර අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව ගෙන ආ මන්ත්‍රිවරුන්ගෙන් අප කල විමසිමකදි ඔහුන් අවධාරණය කළේ ජනපතිගේ ඉල්ලිම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවයි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.