Breaking
23 Feb 2025, Sun

රජයේ මුද්‍රණාලය යහපාලන රජය බොතල් පත්තර කඩයක් බවට පත්කර ඇති බවට හොදම සාක්ෂි පසුගියදා අනාවරණය වුනා.පසුගිය 19 වන සිකුරාදා දිනමිණ පුවත්පත සමග නිකුත් කළ රජයේ ගැසට් පත්‍රයේ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරමින් රජයේ ගැසට් පත‍්‍රය මුද්‍රණය කර තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ස්වේච්ඡා බලකායේ සේවය කරන අධිකාරීගම මුදියන්සේලාගේ විමලවංශ බණ්ඩාර නම් ලුතිනන්වරයා ජනාධිපතිවරයාගේ අණ පරිදි නාවික උප ලුතිනන් සේවයට මාරු කිරීම සම්බන්ධයෙන් වූ නිවේදනයට අත්සන් තබා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ යන නමින්.

මෙය අත්සන් කර ඇත්තේ 2015 මැයි 07 වන දිනවන අතර රජයේ ගැසට් පත‍්‍රය නිකුත් කිරීමේදී පවතින නොසැලකිලිමත්භාවය මෙයින් පෙන්නුම් කරන අතර පසුගිය කාලසිමාව තුල මෛත්‍රී-රනිල්-චන්ද්‍රිකා තමන්ගේ හිතුමතේට නිකුත් කල ගැසට් පත්‍රයන් ගැන දැන් කුමන කතාද? 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.