Breaking
23 Feb 2025, Sun

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා යන එන තැන් සහ ඔහු සහභාගිවන් වැඩසටහන් විද්යුත් හා පුවත් පත් හරහ පලවි නතර කිරිමට නොහැකිනම් පුලුවන් එකෙකුට පුටුව දි ගෙදර යන ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතානට ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක තදින් බැන වැදි තිබෙන බව අප LNW වාර්තාකරු සදහන් කළා. 

ඊයේ(26) හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර  බැලිමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කුරුවිට බන්ධනාගාරයට ගිය අවස්ථාව රුපවාහිනි නාලිකාවෙන් දකින් අවස්ථාවේ මේ අකාරයට පරණවිතානට පරලු වන්නට ඇමතිවරයා බැන වැදි ඇතිඔ බවයි වාර්තා වන්නේ….තොපිට ඔනේ රනිල්ව පරද්දන්නද…..මහින්දව ගෙනාවොත් ඔබලට අපහු ඉන්න් දෙන්නේ නෑ….කියමින් තර්ජනය කර තිබේ. 

ඊයේ මහින්ද බලන්න ගැලු ජන ගඟ………. 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.