LNN SPY

තවත්නම් මෛත්‍රී එක්ක වැඩ කරන්න මට බෑ- රනිල්ගේ කුමන්ත්‍රණය වතුරේ යයි

මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් තම්න් තුල දැන් කිසිදු විශ්වාසයක් නොමැති බවත් වහාම මැතිවරණ ක්‍රමය වෙනස් කිරිමට පෙර ආණ්ඩුවක් ලබා ගැනිම සදහා කටයුතු සම්පාදනය කිරිමට ක්‍රියාකරන ලෙස ඊයේ රාත්‍රියේ හදිසි රැස්විමක් කැදවමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.එක්සත් ජාතික පක්ෂ ප්‍රභලයෙකු අප සමග කියා සිටියේ එම සාකච්ඡාව සදහා එජාප ප්‍රබලයන් 25 දෙනෙකු සහභාගි වු බවයි.

තවදුරටත් මෛත්‍රීපාල ජනාධිපතිවරයා සහ සන්ධානයෙන් ණයට ගත් මන්ත්‍රිවරුන් සමග ආණ්ඩුවක් කලහොත් එක්සත් ජාතික පක්ෂය ඉතිහාසය තුල දියවි යැමේ අවදානමක් තිබෙන බව රනිල් මෙහිදි පෙන්වා දි තිබේ.

“මම හැදුවේ 19 සම්මත කරගෙන බලය අතට අරන් තව අවුරුද්දක කාලයක් ආණ්ඩුව කරලා ඡන්දෙට යන්න මම හැදුවේ…..එත් දැන් එක හරියන්නේ නෑ…. “

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top