LNN SPY

රුවන්ගේ අනියමේ අනුභාවයෙන් ගේම් දෙන අංගනාව

යහපාලන ආණ්ඩුව පත්වු සැනින් නීතිය අතටගෙන තමන්ට අවශ්‍ය අයට තනතුරු දෙමින් හිටපු ගිරවා වෙනුවට පත්කර ගත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගේ පැටිකිරිය LNW විශේෂ වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.

පසුගියදා ඉංග්‍රීසි රූපවාහිනි නාලිකාවක් සමග කොළඹ නගරයේ වාහන ගමන් සැකැස්ම සම්බන්ධයෙන්  ඉංග්‍රිසියෙන් ලබාදුන් නිවේදනය මෛත්‍රීපාල සිරිසේනගේ ඉංග්‍රිසි දැනුමට නොදැවෙනි විම හෙතුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සම්බන්ධයෙන් වහාම සොයා බැලිමට අප කණ්ඩායම සිදුකල මෙහෙයුමේදි මෙම තොරතුරු අනාවරණය වි තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සමග අනියමින් පවුල් කන්නේ ඔහුට වඩා ගොඩාක් බාල කාන්තාවක් සමගය.ඇය පානදුර උසාවියේ වැඩ කරන ලබාල නීතිඥවරියක වන අතර ඇය මිට කලින් ඇය ජා-ඇල ප්‍රදේශයේ දේශපාලකයෙකු සමග ජිවත්වු අතර පාසලින් අස්වු සමයේ ඇය සේවය කර ඇත්තේ ජා-ඇල පෞද්ගලික බැංකුවක වේ.

එම කාලයෙම පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සමග සබඳතාවයක් ආරම්භ කළ ඇය ඔහු හරහා නීතිඥ වෘත්තීයට පැමිණි ඇති අතර ඊට අමතරව රුවන්ගේ  අනුභාවයෙන් විවිධ වංචා රැසක් ක්‍රියාත්මක කිරිමටද ඇය සමත්ව තිබේ.විවිධ සල්ලි ඇති පුද්ගලයන් සමග මිත්‍ර වි පසුව ඔහුන් රවටා විවිධ දේවල් ලබාගන්නා ඇය රුවන් තමන්ගේ සැමියා ලෙස පෙන්වා ඔහුන්ව බිය ගන්වා තිබේ.

ඇය නීතිඥවරියක වවාද්දුව වාද්දුව දලදාවත්ත ප්‍රදේශයේ තමන්ගේ මාමා කෙනෙකුට අයත් ඉඩමකට හොර ඔප්පුවක් සාදා එය බලහත්කරයෙන් අත්කරගෙන ඇති අතර දැන් ඇයගේ වෘත්තිය බවට පත්ව ඇත්තේ අනුන්න්ගේ දේවල් මේ අකාරයට අයිති කර ගැනිම බව අප වාර්තාකරු අනාවරණ්ය කරගෙන් තිබේ.

හිමිකාරිත්වය තහවුරු කරගත නොහැකි වාහන වල පොත් වෙනස් කරමින් විවිධ පුද්ගලයන්ට විකිණිමේ ජවාරමට ප්‍රසිද්ධියක් උසුලන ඇය රටේ ප්‍රබල දේශපාලකයන් රැසක් සමගම සබඳතා පවත්වන අයෙකි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top