Breaking
23 Feb 2025, Sun

බල්ලෙක්ටවත් ශරිර කෘත්‍ය කරගන්න බැරි තරමට යහපාලන කටවුට් පෝස්ටර්

මෛත්‍රීපාල සිරිසේන හෝ රනිල්ගේ ඇම්බැට්ටයන්ගෙන් සැදුනු යහපාලන හොර නඩය දැන් යන්නේ මොන ගහ කන්නද කියලා රටේ ජනතාවට අමුතුවෙන් කියා දිය යුතු නැත.නමුත් අහේතුවකට තවම්ත වන්දිභට්ටකම් කරන ගොයියන් නැතුවාම නොවේ.පසුගිය ජනාධිපතිවරණ සමයේ හැරුණු හැරුණු අතේ බොරු කියු යහපාලකයන් ජනතාව ගොනාට ඇන්දුවේ තමන් නියම සුපිරිසුදු පොරවල් කියා පෙන්වමින්‍ ය.

ඉකුත් ජනපතිවරන සමයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එල්ලකළ ප්‍රබල චෝදනාවක් වූයේ රටපුරා කටවුට් පෝස්ටර් අලවා විශාල වියදමක් දරා ඇති බව නමුත් යහපාලන ආණ්ඩුව මේවන විට දියත්කර ඇති කටවුට් මෙහෙයුක් මාධ්‍ය මෙහෙයුම දැක්කාම යහපාලනයට කතිරය ගෑසු අය යන්නේ බිම බලාගෙනය.

මේ කටවුට් පෝස්ටර් පසුපස තවත් කතාවක් තිබේ.මේ සැම කටවුට් පෝස්ටර් එකකම මහ බැංකුවම ගිලගත් අර්ජුන් මහේන්ද්‍රගේ සුරතල් කුක්කා වන් මුදල් ඇමති ව්න රවි කරුනානායක සිටි.ඊට හේතුව වී ඇත්තේ මහා බැංකුවෙන් ගැසු ගැහිල්ලෙන් ලැබුනු සල්ලි සහ  විවිධ ජාවාරම් කරුවන් සමග ඇති කරගත් එකගතාවන් හරහා මෙම කටවුට් පෝස්ටර් මෙහෙයුම දියත් කරමින් සිටින අතර මේ හෙතුවෙන් එජාපය තුල අර්බුදයක්ද හටගෙන තිබේ.

නගරය පුරා  කටවුට් පෝස්ටර් ප්‍රමාණය පහත ඡායාරූපයේන් මැන ගන්න 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.