Breaking
21 Feb 2025, Fri

මේ රට දෙකඩ් කිරිම සදහා  ජාත්‍යන්තර බලවෙග මහින්ද රාජපක්ෂ හිටපු ජනපති පරාජය කිරිමට උත්සහ දරණ බවට ගෙවුනු වසර ගණනාවක් මේ රටේ දේශප්‍රේමීහු කෑ මොර දි කියද්දි ඇතැම් ගවපාලකයින්ට එය විහිළුවක් බවට පත්විය.නමුත් දැන් අමෙරිකානු කාරයෝ එලිපිටම එම කාරනය පිලිගෙන තිබේ.

මේ වනවිට ශ්‍රී ලංකාවේ සිදුවී ඇති වෙනස්වීම් පිටුපස ඇමරිකාව ක්‍රියාත්මක වී ඇති බව ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රකාශ කර තිබේ. පසුගිය 2015.02.25 වන දින ඇමරිකානු පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.ඇමරිකාව, ගැටළු සහගත රටවල බොහෝ සුභ සාධන වැඩකටයුතු ආරම්භ කර ඇත. මේ දක්වා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත නොවු බොහෝ රටවල මේ වනවිට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් දැකගැනීමට හැකි බව ඔහු ප්‍රකාශ කර ඇත.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මෙම අදහසින්, ශ්‍රී ලංකාවේ සිදුවූ ආණ්ඩු පෙරලිය පිටුපස ඇමරිකාව ක්‍රියාත්මක වී ඇති බවට තහවුරු වී තිබේ.එපමණක් නොව අමෙරිකාවට මහත් අවශ්‍යතාවයක්ව පවතින උතුරු නැගෙනහිර වෙනම පාලනයක් ස්ථාපිත කිරිමද මේ හරහා ලග …ලගම් සිදුවන බව හොදින්ම තවුරු වෙමින් තිබේ. අමෙරිකා කාරයාගේ ප්‍රජාතන්ත්‍රවාදය යනු රටවල් බෙදා වෙන් කිරිම මිස වෙන අන් කිසිවක් නොවේ.

“I see more democracy in places where it was non-existent or troubled – big changes in Sri Lanka and other countries. We can run the list. But I hope you will sense that it is not all doom and gloom that we are looking at. Tough issues? Yes. But enormous opportunities for transformation if we will do our job and continue to be steady and put on the table the resources necessary to take advantage of this moment of transformation,”

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.