LNN SPY

ප.ච.රණවක අගමැති විමේ සිහිනයක-අනුරපුරේ පුජාවක්ද තියයි

ජනාධිපති විමේ සිහිනය මදකට පස්සට දැමු  ප.ච.රණවක 19 සම්මත විමෙන් පස්සෙ විධායක අගමැති සිහින රෝගය උත්සන්න වි ඇති බව වාර්තා වේ.

අද අනුරාධපුරයට පැමිණි ප.ච.රණවක ජයශ්‍රී මහ බෝධිය ආශ්‍රිතව විශේෂ පුජාවක් පවත්වා ඇති අතර පූජාව පැවැත්වීම සදහා ගොස් ඇත්තේ රණවක සමීපයෙන් ඇසුරු කරන කපු මහතෙකු බවද අප වාර්තාකරු සදහන් කළා.

විශේෂ මුරුතැන් පූජාවක්ද පවත්වා ඇති අතර මෙහි අරමුණවී ඇත්තේ එළඹෙන මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වය ලබා ගැනීමට වන අතර එම බලාපොරොත්තුව රන් ආලේපිත පත්‍රයක සටහන් කර ජයශ්‍රී මහ බෝධියේ තැන්පත් කල බවද ඔහු සදහන් කළා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top