Breaking
23 Feb 2025, Sun

ඒකාධිපති පිං අගමැති පන්නන විශ්වාස භංගයට අත්සන කල මන්ත්‍රීවරුන්ට කුජිත හිට්ලර් රාජිතගෙන් මරණ වරෙන්තු

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට අත්සන් තැබූ මන්ත්‍රිවරුන්ට මරණ තර්ජන සහ දුෂණ වංචා සම්බන්ධයෙන් චොදනා එල්ල වෙමින් තිබේ.අප විශේෂ වාර්තාකරු සදහන් කළේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා දුරකතනය ඔස්සේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දෙපසසට වැනෙමින් සිටින මන්ත්‍රිවරුන්ට තර්ජනය කර තිබෙන බවයි.
රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාස භංග යෝජනාවට අත්සන් තැබිම ගැන බරපතල ආකාරයට බැන වැදි ඇති අතර ඇතමුන්ට නිකන් මැරුම් කන්න එපා යනුවෙන්ද තර්ජනය කර තිබේ.යම් හෙයකින් රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාස භංග යෝජනාවට තැබු අත්සන ඉවත් කර ගැනිමට කටයුතු නොකලහොත් මන්ත්‍රිවරුන්ට එරෙහිව ඇති  දුෂණ චොදනා මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කර නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන් ලෙස ජනපතිතුමා උපදෙස් දි ඇති බවද රාජිත අමත්‍යවරයා පවසා තිබේ.
මේඅතර අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න පවසා ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට අත්සන් තැබූ බොහෝ දෙනෙක් ඒ පිළිබඳ කනගාටුවෙන් පසුවන බවයි.ඒ අනුව ඊට අත්සන් තැබූ මැති ඇමැතිවරුන් 35 දෙනකු සිය අත්සන් ඉල්ලා අස්කර ගැනීමට කැමැත්තෙන් පසුවන බව තමන්ට සදහන් කළ බවයි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.