Breaking
23 Jan 2025, Thu

කුමන්ත්‍රණයක් වු බවට ප්‍රකාශයක් කරන්න -අමරසිංහගේ ඉල්ලිමට සීලරත්න බෑ කියයි

ජනවාරි 9 වැනිදා කුමන්ත්‍රණයක් වු බවට මාධ්‍ය හරහා ප්‍රකාශයක් කරන ලෙස තමන්ගෙන් සෝමවංශ අමරසිංහ ඉල්ලිමක් කල බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි අප විශේෂ වාර්තාකරුවෙකු සමග පවසා තිබේ.(මහින්දට එරෙහිව ආරක්ෂක අමාත්‍යාංශයේ රහසිගත කුමන්ත්‍රණයක්- ජනතාව අවදියෙන් සිටින්න) සිදුනොවු දෙයක් සම්බන්ධයෙන් මුසාවක් කියන්නට තමන්ට බැරි බව එහිදි සිලරතන හිමියන් පවසා තිබේ.

9 වැනිදා කුමන්ත්‍රණයක් වු බවට සමාජ මතයක් ගොඩනගා මහින්ද රාජපක්ෂට මඩ ගැසිමේ රනිල් වික්‍රමසිංහගේ කොන්ත්‍රාත්තුවභාරගෙන සිටින ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නයක සෝමවංශ අමරසිංහ ඊයේ  ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් හමුවි පැය 3ක පමණ කාලයක් සාකච්ඡා කර තිබේ.

ප්‍රගතිශීලි හිමිනමක් වන සීලරතන හිමියන් එම ඉල්ලිම් ප්‍රතිකේෂ්ප කර තිබෙන බවද අප වාර්තාකරු සදහන් කළා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.