Breaking
23 Feb 2025, Sun

බත් වෙනුවට අසුචී කන ශ්‍රිලනිප ඇමතිවරු

විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂයක් නොවන බවත් ඔවුන් මැතිවරණයකදී නිදහස් පක්ෂයෙන් ටිකට් එක රැගෙන තරඟ කරන බවත් පඹයකුට නොදේවෙනි  විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පසුගිය 24 වැනිදා රාත්‍රි දේශපාලන සංවාදයකට එක්වෙමින් කියා සිටියා.

සන්ධානයේ පක්ෂ ගණනාවක් නොමැති බවත් මහජන එක්සත් පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය සිටින බවත් විමල් වීරවංශ මහතා එක්සත් නිදහස් සන්ධානයේ නොවන බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් එදා අවධාරණය කළා.

ඒ එදාය නමුත් අද …..එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ හවුල්කාර පක්‍ෂයක්‌ වන විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස්‌ පෙරමුණ තවදුරටත් සන්ධානයේ තබාගන්නවා ද නැද්ද යන්න පිළිබඳව ඉදිරි දින කීපය තුළ තීරණයක්‌ ගන්නා බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජාතික සංවිධායක ඇමැති ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා ‘දිවයින’ට ප්‍රකාශයක් කර තිබේ.

ජාතික නිදහස්‌ පෙරමුණ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ රැඳී සිටිමින් එම සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක නියෑලී සිටීම නිසා ඊට එරෙහිව පියවර ගැනීමට සිදුවන බවද ඔහු සදහන් කර තිබේ.

මෛත්‍රීපාල සිරිසේන ගාව දෙකට නැමුනු ශ්‍රිලනීප අමනයන් දැන් කට තියෙන්නෙ බත් කන්න මිසක් අසූචි කන්න නෙමෙයි කියලා අමතක වි තිබේ.ඇමතිකමක් ලැබුනු සැනින් සියල්ල අමතක වන්නේ ඒ නිසා විය හැකිය.

ශ්‍රිලංකා නිදහස් පක්ෂය එක්‌සත් ජාතික පක්‍ෂය ඇතුළු විජාතික බලවේගවල ඉස්සරහා දණ ගැස්සු ඇතැමුන් ගැන එජාප මන්ත්‍රිවරුන් කියන්නේ මෙන්න මෙහෙම කතාය….

“ගිය සතියේ, මේ ඇමතිකම් අරගත්ත මහින්ද අබේවර්ධන මහත්තයා , තමුන්නාසේලත් දකින්න ඇති, මාත් එක්ක හරි හරියට වාඩිවෙලා දෙරණ රූපවාහිනියේ වාදපිටියට ඇවිල්ලා අපේ ආණ්ඩුව පතුරු ගැහුවා. දැන් ඉතින් කියපන්කෝ ගුණ ඒ කටින්ම. දැන් හෙට ඉඳන්, මහින්ද යාප මහත්තයටත්, ලක්ෂ්මන් යාප මහත්තයටත් දෙන්නටම පහුගිය ඡන්ද කාලේ මෛත්‍රීපාල සිරිසේන මහත්තය කියල විතරක් නෙමෙයි, මෛත්‍රී කියන වචනෙත් කියා ගන්න බැරි උනා. ඒත් ලක්ෂ්මන් යාප මහත්තයා නම් මහින්ද යාප මහත්තයට වඩා කපටියි. පහුගිය දවස් ටිකේ ගොලුව වගේ හිටියෙ. ඒ ඉන්න ගමන් එතුමා මාකඳුරේ ටවුමේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පින්තූරයක් දැම්මා. ඩබල් ගේම් කියන්නේ, එතුමගේ මාතර ගෙදර කාර්යාලයේ තාමත් තියෙන්නේ එතුමගෙයි මහින්ද රාජපක්ෂ මහත්මයගෙයි පින්තූරයක්. දැන් ඉතින් ගලවන්න වෙනවා මාතර දාල තියෙන මහින්ද රාජපක්ෂ මහත්මයගෙ කටවුට් දෙක. මහින්ද රාජපක්ෂ මහත්මයගේ පින්තූරෙ ගෙදර කටවුට් එකේ ගහගෙන”

(මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ)

ශ්‍රිලනිපය …මහින්දව …රට පාවාදුන් නිමල් සිරිපාල, ජනක බණ්‌ඩාර ඇතුලු මේ අමන බුරු හැත්ත බුරුත්ත හෙට අනිද්දාට තව මොනවා නම් කියවයිද ?????

~ධම්මික ප්‍රසාද්~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.