Breaking
23 Feb 2025, Sun

අයියෝ සිරිසේන මට උච්චභීතිකාව -මම ලන්ඩන් ගියේ….බඩගාගෙන තාත්තා විකුණු දියණියගේ අමතුම කතා

ඉහත ඡායාරූපය මේ දිනවල මුහුණු පොත ආශ්‍රිතව සංසරණය වන ඡායාරූපයකී.එහි හෙලිකොප්ටරයේන් බිමට බසින්නට තනන කාන්තාව හරියටම කවුරුද යන්න පැවසිමට දැනට හැකියාවක් නැත.(ඉවසිමෙන් ඉන්න ඉතුරු ෆොටෝ ටික එනකම්) එතන ඉන්නේ කවුරුන් වුවද ඇය රවීගේ ඈඹේනීය  විය නොහැක. හෙලිකොප්ටරයේ ඉන්නේ කවුරුන්ද යන්න අපට වැඩක් නැත.නමුත් එම ඡායාරූපය හේතුවෙන් කලින් කලට පිස්සන් මෙන් කටයුතු කරන බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියට(ඇය කියන පරිදි) ඇත්තටම එසේ කරන්නේ තමන් මානසික රෝගී තත්ත්වයන්ගෙන් පෙලෙන නිසා බව ඇය විසින් පිළිගැනිමයි.

“ජනාධිපතිවරයා හෙළිකොප්ටර්වලින් ගිය එකට එරෙහිව ටීවී ඇඩ්වල පෙනී හිටිය…පළාත්සභා මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද ගමන් බිමන් යන්නේ හෙළිකොප්ටර් එකෙන්..” යනුවෙන් සටහන් කරමින් ෆේස්බුක් හි පලවු ඡායාරූපය ගැන අදහස් දක්වමින් තමන්ට  උච්චභීතිකාව (Acrophobia) ඇතැයි සිය ෆේස්බුක් පිටුවේ සටහනක් යොදමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ බව කියා තිබේ.

“ My dear friends, most of you have this question, if this is me in the picture. I want to say that i have never traveled in a helicopter and have no reason to travel in a helicopter, and most importantly i CANNOT travel in a helicopter because i’ve got Acrophobia! Haha. So my dear friends , please do not believe what these loosers are posting. They only know to throw mud at people but end of the day they dont realise when they point a finger at others four of them are pointed at them. Stupid loosers!”
එම ඡායාරූපයේ සිටින්නේ තමා නොවන බවත්, තමා කිසි දිනක හෙළිකොප්ටරයකින් ගමන් නොකළ බවත්,එසේ යාමට හේතුවක් නොමැති බවත්, වඩාත් වැදගත් කාරණාව තමාට හෙළිකොප්ටරයක ගමන් කිරීමට නොහැක බවත්, ඒ තමා උච්චභීතිකාවෙන් පිළීම බවත් එහි වැඩිදුරටත් දැක්වේ.

මෙවැනි දේ පල කරන්නේ අඥාන පරාජිතයන් බවත් ඇය සිය සටහන අවසන් කරමින් යොදා තිබේ.මෙවැනි දේ පල කරන්නේ අඥාන පරාජිතයන් කියාඅප සිතමු නමුත් යන යන තැන පච හලමින් ජිවත්වෙමින් සිටින තමන්ගේ තාත්තාගේ කඳුළු වලින් රටේ ජනතාවගේ ඡන්ද වලින් පළාත් සභාවට පිවිස රටේ ජනතාව උගසට තියන හිරූනිකර් නංගිට කියන්නට නමක් අපිනම් හරියටම නොදනි. අපි නිකමට වගේ කියමු තාත්තා විකුණු දියණිය යනුවෙන් හිරූනිකර් හැදින්විමට නමක් ලෙස භාවිතා කරමු.

දැන් අපිට ඔය තාත්තා විකුණු දියණියගෙන් පිළිතුරක් අවශ්‍ය වේ. ඒ වෙන කිසිවක් නොවේ උච්චභීතිකාව (Acrophobia) හිරූනිකර්ට තිබේනම් ලන්ඩනයට ගොස් ඉගෙන ගත්තේ මුහුදේ පිහිනා ගොසින් දැයි හරියටම කිව යුතුය.ඒ වාගේම අවස්ථා ගණනාවකදි තාත්තාගේ සල්ලි වලින් සිංගප්පූරුවේ කොල්ලෝ සමග ආතල් ගත්තේ හයිවේ එකෙන් ගිහින්ද කියලා හරියටම කිව යුතුය.

හෙලිකොප්ටරයේ ආවේ හිරුනීකර් නොවේ යැයි ඇයම කියන්නේ නම් මේ බහින්නේ කවුද කියලා රවිගේ ඈඹේනීය වහාම සොයා බැලිය යුතුය.මන්ද මේ හෙලිකොප්ටරයේ එදින ගමන් ගත්තේ මේ දෙදෙනා පමණක් බව ශ්‍රි ලංකා ගුවන් හමුදාව අපට සහතික වි තිබේ.

අවසාන වශයෙන් තාත්තා විකුණු දියණියට අපට එකක් කිමට ඇත්තේමු උච්චභීතිකාව කෙසේ වෙතත් බලය ලබාගැනිම සදහා ප්‍රසිද්ධ විමේ භීතිකාව ඔබට ඇති බව අප ඔප්පුකර පෙන්වන්නෙමු.පහත ඇති විඩියෝව බලලම යන්න.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.