Breaking
23 Feb 2025, Sun

මෛත්‍රීපාල සිරිසේනගේ සහ රනිල් වික්‍රමසිංහ ඇතුලු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අමනයන්ගේ කතා අසා තමන් ගැටයකට හසුවු බවත් දැන් තමන්ට ඇල් වතුරවත් පෙවේන්නේ නැති බව වත්මන් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පවසයි.තමන්ව හැමෝම එකතුවි කඩේ යවා ඇති බවත්,අන්තිමට් තමන්ට තිබුනු දෙත් නැති වෙන්නට යන බවයි සිරිපාල පවසා ඇත්තේ. 

දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු විපක්ෂ නායක පදවියට පත් කිරීමේ ඉල්ලීමට සන්ධානයේ මන්ත්‍රීන්ගෙන් 58 දෙනකු අත්සන් කර ඉල්ලිමක් කිරිමත්.

ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහතාට විපක්‍ෂ නායක ධුරය දැරීම සඳහා පාර්ලිමේන්තුව තුල අවශ්‍ය සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය තුල සාකච්චාවක් පැවැත්වෙන බව දෙමළ මාධ්‍ය වාර්තා කිරිමත් හේතුවෙන් නිමල් සිරිපාල අර්බුදයකට මුහුණ දි සිටි.

දැනට තිබෙන තත්ත්වය  අනුව අප්‍රේල් 7 වැනි දා වන විට කතානායකවරයා විපක්‍ෂ නායක ලෙස කෙනකු පත් කෙරෙනු ඇත. ඒ සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් නම් තුනක් කියැවෙයි. ඒ දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා හා ආර් සම්බන්දන් ය. පළපුරුද්ද හා සුදුසුකම් අතින් නම් අනෙක් දෙදෙනාට දිනේෂ් ගුණවර්ධනට තරගයක් දිය නො හැකි ය.

එහෙත් පාර්ලිමේන්තුවේ තනතුරුවලට පත්කිරීමේ දී දේශපාලනය බල නොපාන්නේ නම් දේශපාලනය බල නොපන්නේ කොහේ ද? 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.