Political

ටොයියන් දුන්නු මාධ්‍ය නිදහස කෝ

යහපාලන මාධ්‍ය කෙරුවාව කටින් බත්ල සිටුවිමක් පමණක් බව දැන් අනාවරණය වි තිබේ.ලෝකයේ අවම මාධ්‍ය නිදහසක්‌ ඇති රටවල් 20 අතර ශ්‍රී ලංකාව ද සිටින බව “දේශසීමා රහිත වාර්තාකරුවෝ” නම් ජාත්‍යන්තර සංවිධානය 2015 වර්ෂය සඳහා සකස්‌ කළ ලෝක මාධ්‍යයේ නිදහස පිළිබඳ දර්ශකය ඇතුළත් වාර්තාව සඳහන් කරයි. 

ලෝකය රටවල් 180 ක්‌ යොදාගනිමින් සකස්‌ කළ මෙම දර්ශකයට අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 165 වැනි ස්‌ථානයය. පසුගිය වසරේ ද ශ්‍රී ලංකාවට මෙම දර්ශකයේ දී හිමිව තිබුණේ 165 වැනි ස්‌ථානයයි. Read Now

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top