LNN SPY

මහින්දට එරෙහිව ආරක්ෂක අමාත්‍යාංශයේ රහසිගත කුමන්ත්‍රණයක්- ජනතාව අවදියෙන් සිටින්න

EXCLUSIVE: හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ගමන වාහාම නතර කිරිමට හෝ අඩපණ කිරිමට අවශ්‍ය කරුණු සම්බන්ධයෙන් රහසිගත කුමන්ත්‍රණයක් පසුගියදා ආරක්ෂක අමාත්‍යංශයේ පවත්වා තිබෙන බව අප ආරක්ෂක තොරතුරු අනාවරණය කරන විශේෂ වාර්තාකරු සදහන් කළා.

රනිල් වික්‍රමසිංහ,චන්ද්‍රිකා කුමාරතුංග විසින් මෙහෙයවා ඇති මෙම රහසිගත හමුව සදහා රාජිත සේනාරත්නටද ආරධනා කර තිබුනද ඔහු එම අවස්ථාවට සහභාගි වි නෑ.

මෙම කුමන්ත්‍රණයේ ඉත්තා බවට පත්ව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක මෙන්ම රනිල්ගේ සල්ලි අනුර තනියම යටිමඩි ගැසිම හේතුවෙන් කෝපයට පත්ව පසුගියදා ජවිපේ අතහැර ගිය සිරි අයියා හෙවත් සෝමවංශ අමරසිංහ ද සහභාගි වි තිබේ. 

මිට අමතරව රුවන් විජයවර්ධන හා මෛත්‍රීපාල සිරිසේනගේ සහකාර මාධ්‍ය අධ්‍යක්ෂ වරයා ලෙස පත්විමක් ලද සුනිල් ජයසේකර හා ලසන්ත රුහුණගේ සහ වෙබ් අඩවි කිහිපයක් අටවාගෙන රාජපක්ෂලාට මඩ ගසන වෙබ් කාරයන් කිහිපදෙනකුද සහභාගි වි තිබේ.(ණයට කැස්ස සුනිල්ට මෛත්‍රීගෙන් ආතල් තනතුරක්)

මංගල සමරවිර විසින් ගොතන ලද ජනවාරි 09 වැනිදා කුමන්ත්‍රණය කෙසේ හෝ යථාර්ථයක් වන පරිදි කටයුතු කරන ලෙස රනිල් මෙහිදි උපදෙස් ලබාදි තිබේ. ඒ හරහා මහින්දගේ ඡන්ද පදනමට හානි කල හැකි බවයි රනිල් එහිදි පෙන්වා දි ඇත්තේ.ඒ සදහා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා මුදල් ලබා දිමට හැකි බවද රනිල් එහිදි සදහන් කර තිබේ.අවශ්‍ය මුදල් හා ප්‍රමාණයන් රුවන් විජයවර්ධන හට දැනුම් දෙන ලෙසද රනිල් පවසා තිබේ.(EXCLUSIVE “මිස්ටර් ක්ලීන්” ජනතාවට කොකා පෙන්වා බිලියන් 6කට කෙලවපු හැටි)

9 වැනිදා කුමන්ත්‍රණය නමින් විශේෂ ලිපි රැසක් ලියා පලකිරිම සහ ත්‍රිවිල් දේශපාලන පක්ෂ හා රාජ්‍ය නොවන සංවිධාන මත යැපෙන සංවිධාන සමාජිකයන් හමුවිම හා ඔහුන් සමග මේ පිළිබඳව සාකච්ඡා කර ඔහුන්ගේ මතය සමාජ ගත කිරිමට කටයුතු කරන ලෙස රනිල් සෝමවංශට පවරා තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top