Breaking
24 Feb 2025, Mon

ඩයස්පොරාවේ පදයට නටන ගොන්පාලනය උතුරේ හමුදා කදවුරු ඉවත් කෙරේ…

දෙමළ ගෝලීය ආයෝජන අරමුදල පිහිටි ඇති වරනි ගමේ වරනි රෝහලට යාර 400 ඈතින් පිහිටි ස්ථානයේ ඇති දැවැන්ත හමුදා කදවුර  ලබන අවුරුද්දේ අග වනවිට ඉවත් කිරිමට යහපාලන ආණ්ඩුව කටයුතු කරන බවට කොටි ත්‍රස්තවාදීන් අතර හුවමාරු වු විද්යුත් ලිපියක් නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍යට අනාවරණය කළා.

“ඒ විද්‍යුත් ලිපිය ජයන්ත ඩොනල්ඩ් ඥාණකෝන් විසින් යවනවා දමිල ආයෝජකයෙක් වන රාජු රාධාට‍‍. සිය පුත් මයික් ඥානකෝන්ට. දියණිය  මිෂෙල් ඥාණකෝන්ට. රොෂාන් මෝතා කියන ඉන්දියානුවට.  මේ ලිපියේ අවසන් ඡේදයේ රොෂාන් මෝතාට ඩොනල්ඩ් ඥාණකෝන් කියනවා නිදහසේ යන්න කියල ඒ ගොල්ලන්ගෙ අරමුදලේ කාර්යාලය (දෙමළ ගෝලීය ආයෝජන අරමුදල) පිහිටි වරනි ගමේ වරනි රෝහලට යාර 400 ඈතින් පිහිටි ස්ථානයට. දැනට මේ ස්ථානයේ දැවැන්ත හමුදා කදවුරක් තියෙනවා. හැබැයි ලබන අවුරුද්දේ අග වෙනවිට ඕක ඔතන නෑ.”

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.