Breaking
23 Feb 2025, Sun

යකෝ ෆොනී දැන් ෆීල්ඩ් මාර්ෂල් …ඒ කියන්නේ මම හමුදාපති හරිද….?

ඊයේ හදියේයම දෙරණ  නාලිකාවට කඩා පැන නාලිකාවේ කීර්තියට පහරදිමට ගොස් ඇදගෙන් නාගත් ගොජබ්බ මාධ්‍ය මෙහෙයුමේ මහා මොඩ මොලකරු සරත් ෆොන්සේකාට කොකා පෙන්වා ප්‍රජාත්‍රාන්තවාදී පක්ෂයෙන් මන්ත්‍රි ධුරයක් කොල්ල කෑ සිරස ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයෙකු වන සුසිල් කිදෙල්පිටිය බව අප LNW විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

පසුගියදා  නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ඉදිරිපස පිහිටි පර්චස් 65 ක ඉඩමක් බලයෙන් අත්පත් කර ගැනීමට කරන ලද තැන මාධ්‍ය අනාවරණයෙන් අතහැර දැමුනු අතර සත්‍ය රටට අනාවරණය කල හිරූ නාලිකාවට සහ දෙරණ නාලිකාවට වහාම පහරදෙන ලෙස  රාජා මහෙන්ද්‍රන් හෙවත් කිලී මහාරාජා හෙවත් කල්ලතොනී කිලී සිරස ප්‍රවෘත්ති අංශ ප්‍රධානින්ට දන්වා ඇති අතර එහිදි  සුසිල් කිදෙල්පිටිය පොරක් මෙන් පිළිතුරු දි ඇත්තේ….අයියෝ සර් ඉටිස් වෙරි සිම්පල් වන්…..මම වැඩේ දෙන්නම් කියාය.

පසුව අධ්‍යක්ෂක මණ්ඩලයේ අනෙකුත් අය සුසිල් කිදෙල්පිටියගෙන් විමසා ඇත්තේ මචං කොහොමද ඔක කරන්නේ කියාය…..

එවිට සුසිල් පවසා ඇත්තේ .,…..යකෝ ෆොනී දැන් ෆීල්ඩ් මාර්ෂල් …ඒ කියන්නේ මම හමුදාපති හරිද….? අන්න ක මතක තියා ගනින් කියලා….

පසුගියවර බස්නාහිර පළත් සභාවට ප්‍රජාත්‍රාන්තවාදී පක්ෂයෙන් තරග කර ජයග්‍රහණය ලැබූ සුසිල් කිදෙල්පිටිය මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ලග එන මැතිවරණයට තරග කිරිමට  සජිත් ප්‍රේමදාස මහතා හමුවි ඉල්ලිමක් කර තිබේන බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

ප්‍රජාත්‍රන්තවාදී පක්ෂයේ කොලොන්නාව ආසන සංවිධායක ලෙස කටයුතු කරන සුසිල් කිදෙල්පිටිය මහතා මෙවර පැවති ඌව පළාත් සභා මැතිවරණයේදී ප්‍රජාත්‍රන්තවාදී පක්ෂයේ ප්‍රචාරක කටයුතු වලදී මගහැර සිටි ආකාරය දක්නට ලැබුණි. ඌව පළාත් සභා ඡන්දයෙන් ප්‍රජාත්‍රන්තවාදී පක්ෂයේ ප්‍රබල පසුබෑමත් සමග මෙම තීරණය ගැනීම ඉක්මනින් සිදු වෙනු ඇති බව ආරංචි මාර්ග තහවුරු කරයි.

කොලොන්නාව ආසනයේ නව එජාප සංවිධායක ලෙස එස්.එම්. මරික්කාර් කටයුතු කිරිමත් ෆොනීගේ දේශපාලන් ගමන අවසාන මත් හේතුවෙන් මෙම තිරණය ගෙන තිබෙන බව කිදා තම මිතුරන්ට පවසා තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.