Breaking
24 Feb 2025, Mon

රනිල්-මෛත්‍රී-චන්ද්‍රිකා අලුත් ගේමක-මෛත්‍රීට කොන්ද පණ නැති බව චන්ද්‍රිකාටත් මතක් වේ

කෙසේ හෝ ලබන 28 වැනිදා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙසේ හෝ සම්මත කිරිමට කටයුතු කල යුතු බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද තර්ජනාත්මකව කියා තිබෙන බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා. 

19 සම්මත කර ගැනිමෙන් පසුව පාර්ලිමේන්තුව විසිරුවිම වෙනුවට තවත් වසරක කාලයක් රනිල් වික්‍රමසිංහගේ විධායක අගමැති තනතුර යටතේ රට පාලනය කොට රාජපක්ෂලා මර්දණය කිරිමට රනිල්-මෛත්‍රී-චන්ද්‍රිකා එකඟතාවයක් ඇති කරගෙන තිබේ.

මේ අතර මෛත්‍රීපාල සිරිසේන තරම් අසාර්ථක දේශපාලන නායක තමන් ඉතිහාසය පුරාවටම දැක නැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග තමන්ගේ දේශපාලන සගයන් සමග පවසා තිබෙන බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.මෛත්‍රීපාලගේ නොහැකියාව පිළිබඳව තමන් මේ තරම් දැන සිටියානම් කිසිම දවසක ජනාධිපති විම සදහා උදව් නොකරන බවත් ඇය පවසා තිබේ.

මම හිතුවේ නෑ මෛත්‍රීපාල මේ තරම් කොන්දක් නැති කෙනෙක් කියලා මම දැනන් හිටියේ නෑ…. එහෙම උනානම් මම කියටවත් උදව් කරන්නේ නෑ…19 සම්මත කරන්න ගියා එකත් ඇන ගත්තා ..රාජපක්ෂලා අල්ලන්න කිව්වා එකත් ඇන ගත්තා…..මට දැන් රටවල් අලට මුන දෙන්න බෑ……මම කොහොම්ද ඉන්දියාවට මුහුණ දෙන්නේ…මම පොරොන්දු උනා දින සියයක් යන කොට රාජපක්ෂලා කොටු කරනවා කියලා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.