LNN SPY

සිරිසේන -චන්ද්‍රිකා ශ්‍රිලනිපය පාවාදෙයි-සුසිල්,අනුර තනතුරුවලින් රහසේම නෙරපයි

රනිල් සමග විවාහ වූ දිනයේ දැවැද්දට දුන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විනාශ කිරිම සදහා මෛත්‍රීපාල සිරිසේන දැවැන්ත කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටින බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.ඒ අනුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යස්ථ මතධාරි නිළධාරීන් පන්නා දමා ඒ වෙනුවෙන් චන්ද්‍රිකා වට්ටි අම්මාගේ සුනඛ පොතකයන් එම තනතුරු වලට පත් කිරිමට සුදානමක් පවතින බව වාර්තා වේ. 

ඒ අනුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වතමන් මහා ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා,එක්සත් ජනතා නිදහස් සන්ධාන මහා ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉවත් ර ඒ සදහා චන්ද්‍රිකාගේ කුඩුවේ ලගින බලු කුක්කන් වන එස්.බි දිසානයක සහ රාජිත සේනාරත්න පත් කර ගැනිමට මෛත්‍රීපාල සිරිසේන කටයුතු කරමින් සිටි.

කෙසේ හෝ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකඩ කර සන්ධානය හරහා මහින්ද රාජපක්ෂ මහතා තරග කිරිම නතර කිරිම නතර කිරිම මෛත්‍රී-චන්ද්‍රිකා එකම අවශ්‍යතාව වි තිබේ.
පසුගිය දින කිහිපය තුල මෛත්‍රී-චන්ද්‍රිකා  හමුවු රනිල් සුසිල් හා අනුර කටයුතු කරන ආකාරය අනුව මහින්ද සන්ධානයෙන්ම් මැතිවරණයකට ඉදිරිපත් විමේ අනතුරක් තමන්ට දැනේමින් පවතින බව පවසා තිබේන බවද අනාවරණය වි තිබේ.
මෙ අතර තමන්ගේ තනතුරු බලහත්කාරයෙන් ලබා ගැනිමට  මෛත්‍රී-චන්ද්‍රිකා උත්සහ කරන්නේ නම් දෙවරක් නොසිතා රට වෙනුවෙන් තින්දුවක් ගන්නා බව අප කල විමසිමකදි සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියා.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන සියල්ලම ඔනෑම අවස්ථාවක මහින්ද රාජපක්ෂ ගන්නා තින්දුව සමග එකතු විමට සුදානම් බව මේ වන විටත් එකඟත්වය පලකර තිබේ.
Top