Breaking
23 Feb 2025, Sun

මෙන්න ටොයියන්ගේ පච ෆැක්ටරි වහපු ඇත්ත -පසුගිය හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය කොළඹයි

2009 වසරේ සිට 2015 දක්වා හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර පළමු ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව තිබේ.මාස්ටර් කාඞ් විසින් කර තිබෙන මෙම වාර්ෂික සමීක්ෂණයට MasterCard Global Destinations Cities Index  පාදක කරගෙන තිබෙන්නේ මෙම නගර වලට පැමිණි සංචාරකයින්ගේ වර්ධනයයි.

මේ අනුව, මෙම කාල සීමාව තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය ලෙස කොළඹ නගරය පත්වෙද්දී පිළිවෙලින් චෙන්ග්ඩු, අබුඩාබි, ඔසාකා, රියාඞ්, සි අන්, තායිපේ, ටෝකියෝ, ලීමා, හෝචි මින් සිටි වේගයෙන් වර්ධනය වූ අනිකුත් නගර බවට පත්ව තිබේ.

මෙම නගර 10 අතුරින් 07 ක්ම ආසියානු නගර වී තිබීම කැපී පෙනේ.යුද්ධයෙන් පසුව ලංකාවට පැමිණි සංචාරකයින් ප‍්‍රමාණය වර්ධනය වී තිබීම හේතුවෙන් ලංකාව මෙම දර්ශකයේ මුල් තැනට පත්ව තිබෙන බව සඳහන්ය.කොළඹ නගරය පසුගිය වසර හයක කාල සීමාව තුළදී සියයට 21 ක කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ.

ටොයියන් කියන ආකාරයට 30 වසරක් යුද්ධය අවසන් කිරිමෙන් පසුව රාජපක්ෂ බයියලා වසර හයක් කරපු දෙයක් නැති බවට කරන අඳෝනාව දැන් අමුලික පට්ටපල් බොරුවක් බව ජාත්‍යන්තරව පවා පිළිගෙන තිබේ.නමුත් වසර 6ක් තුල නගර,මහා මර්ග සංවර්ධනය කරමින් නීතිගරුක ජන සමුහයක් ගොඩනැගිමට ගත් උත්සහ දැන් ටොයියන් හෝල් සේල් දමා විකුණමින් සිටි.

Fastest growing tourist cities

1. Colombo, Sri Lanka 21.1%

2. Chengdu, China 20.7%

3. Abu Dhabi, UAE 20.4%

4. Osaka, Japan 19.8%

5. Riyadh, Saudi Arabia 18.0%

6. Xi An, China 16.2%

7. Taipei, Taiwan 14.9%

8. Tokyo 14.6%

9. Lima, Peru 13.9%

10. Ho Chi Minh City, Vietnam 12.9%

ටොයියන්ට කුචී වගේනම් මෙතනින් ගිහින් තව ටිකක් කියවන්න –Read More 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.