LNN SPY

මෛත්‍රී අයියාට මිනිස්සු කරන ශාපය මගේ මිනිහාට වැදුනා……

මෛත්‍රී අයියා කරන වැඩ නිසා අපිට පාරේ බැහැලා යන්න නෑ..ලමයින්ට පන්තියකට ,ඉස්කෝලෙට  යන්න බෑ…..මිනිස්සු ශාප කරනවා….අන්තිමට උන්ට කරන ශාප වලින් මගේ අහිංශක මිනිහා මැරිලා ගියා…..යනුවෙන් පසුගියදා අවලමේ ගොස් පොරෝ පහරක් කා මියගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බාල සොහොයුරෙකු වන ප්‍රියන්ත සිරිසේන (වැලි රාජු)ගේ බිරිඳ වන ගීතාංජනී සමන් කුමාරි (41) මහත්මිය හැඬූ කඳුළින් නිවසට පැමිණෙන අය සමග පවසා තිබේ.(හඬ පටය අප සතුව තිබේ)

“මගේ මිනිහා(වැලි රාජු) තමන්ගේ පාඩුවේ වැලි ටිකක් ගොඩ දාගෙන ජිවත්වුනේ….මෛත්‍රී අයියා ජනපති උන ගමන් ඒ හැමදේම නවත්තලා මගේ මනුස්සයාව පිස්සක් කළා….මෛත්‍රී අයියා කරන දේවල් නිසා ගමේ කොහේවත් යන්න නෑ…කුණුහරුපයෙන් බනිනවා…එයා වාහන වල යයි එයි…අපි ගමේ මිනිස්සු අශ්‍රය කරන්න ඔනෑ..ළමයිට පන්ති යන්න නෑ….ඔබේ මාමා මේ රට කනවා….ඔකාට හොදක් වෙන්නේ නෑ……යනුවෙන් මිනිස්සු ශාප කරනවා “

“මගේ අහිංසක දරුවන්ට තාත්ත කෙනෙක්‌ නැති වුණා. එයා නිතරම කතා කළේ දරුවන්ගේ අනාගතය ගැනමයි. දරුවන්ට හොඳට උගන්වන්න ඕන කියලා තමයි කිව්වේ. ඉඩක්‌ ලැබුණු හැම වෙලේම ඒ ගැන හොයලා බැලුවා. ඒ වගේ දරුවන්ටත් මටත් හරිම ආදරෙයි. මම දන්නා තරමට මහත්තයාට විශේෂයෙන් තරහකාරයෝ හිටියෙ නෑ.”

~~පරණ කතා කියවන්න~~

>එකගෙයි කැම නතර වි සිරිසේන සොහොයුරුට මිතුරාගෙන් පොරෝ පහරක්!

>වැලි රාජුගේ අවමඟුල අස්සේ තවත් සිරිසේන සොහොයුරෙකුගේ හොර ගෑනු වලියක්!

>..ඔය…වේ…පුතාට…. සිරිසේන චිනයෙදි ජාතිය අමතයි….!

>”උගෙ අම්මා නෙවෙයි මගෙ අම්මා….” අපි අම්මලා දෙන්නෙක්ගෙ….”

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top