Breaking
24 Feb 2025, Mon

ආණ්ඩු වෙනසක් ගැන රතන හිමියන් බැසිල්ට කියයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හා අමාත්‍ය රාජිත සේනාරත්නට ඉවත් කරන තුරු ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයෙන් මුදවා ගැනිමට නොහැකි බව හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සමග ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අතර පැවති පැය පහක විශේෂ සාකච්ඡාවකදි පවසා තිබෙන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කරගෙන් තිබේ.

චන්ද්‍රිකා හා රාජිත කියන ආකාරයට මෛත්‍රී කටයුතු කරන බවත් මේ නිසා පාඨ්ලී ආණ්ඩුව සමග සිටියද ඔහු කටයුතු කරනුයේ දැඩි කලකිරිමෙන් බවද රතන හිමියන් පවසා තිබේ.

ඉතා ඉක්මනින් ආණ්ඩු වෙනසක් සිදුකිරිම සදහා කටයුතු කලයුතු බවද රතන හිමියන් බැසිල්ට පවසා තිබේ.

මන්ත්‍රී අතුරලියේ රතන හිමි සහ බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.