LNN SPY

ජනපති මෛත්‍රී පාර්ලිමේන්තුව හදිසියේම විසුරුවයි!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හදිසියේම පාර්ලිමේන්තුව විරුවා හැරිමට සුදානම් වන බව අප රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදෙන විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටිනවා.හෙට රාත්‍රියේ ජනාධිපතිවරයා විසින් රූපවාහිනිය හරහා ජාතිය ඇමතිට සුදානමින් සිටින බවද වාර්තා වේ.අප “මහින්ද -මෛත්‍රී ලගදිම රටේ ජනතාව හමුවට !බෙදුම්වාදී රනිල්ට සහ ශ්‍රිලනිප කඩන්න හැදු චන්ද්‍රිකාට පයින් ගසා දොට්ට දමයි!” යනුවෙන් පලකල පුවත හරහාද අප මේ බව අනාවරණය කර සිටියා. එම පුවත බලන්න

කෙසේ නමුත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය 27 දිනට කල් තැබිමටද ඊයේ කතානායකවරයා කටයුතු කළා.

මේ අතර 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කිරීම වළක්වා හදිසි පාර්ලිමේන්තු මැතිවරණයකට යාම එක්සත් ජාතික පක්ෂයේ උවමනාව වී ඇති බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (22) ප්‍රකාශයක් කරමින් කියා සිටියා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top