Breaking
13 Oct 2025, Mon

නළුවොත් නීතිය නවයි! බුද්ධික බිරිඳට පහර දෙයි!

ජනප්‍රිය නලුවෙකු වන බුද්ධික ජයරත්න සිය බිරිදට දරුණු ලෙස පහරදී ඇති බවට වාර්තා වේ. අප විශේෂ වාර්තාකරුවෙකු සදහන් කළේ පහරකැමට ලක්වු බිරිඳ වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයට පැමිනිල්ලක් සිදුකර තිබෙන කර තිබේන අතර CIB ( V )136 /77 යටතේ මෙම පැමිනිල්ල සිදුකර තිබේ. ඊට අමතරව පොලීසියටද මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.

බුද්ධිකගේ බිරිද මහරගම සිය පියාගේ නිවසේ සිටියදී මෙසේ පැමිණ පහර දී ඇයගේ දේපොල වලට හානි කර ඇසිඩි ගහන බවට තර්ජනය කර ඇති බව එම පැමිණිල්ලේ සදහන් වෙයි. තමන් පොලිසියට බය නැති බවත් ඔනෑම තැනක පැමිණිලි කරන ලෙසටත් බිරිදට සහ පවුලේ අයට බුද්ධික තර්ජනය කර තිබේ. පහරදෙන අවස්ථාවේ එය පටිගත කල ඇපල් වර්ගයේ ජංගම දුරකථනයද බුද්ධීක විසින් පැහැරගෙන පොළොවේ ගසා විනාශකර දමා තිබේ.

කෙසේවෙතත් පොලීසිය මේ දක්වා අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදුකර නැති බවයි අනාවරණය වි ඇත්තේ. බුද්ධික ජයරත්න පසුගිය කාලයේ ජාතික ජන බලවේගය බලයට ගෙන එම සදහා කළාකරුවන්ගේ එකමතුව සමග කටයුතු කල අයෙකුද වනවා.

වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න 

 

 

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *