#MeToo, ඉන්දියාව සහ සිරිසේන…
By Admin - October 24, 2018
Published on: Oct 24, 2018 - “අවතාරයක් යුරෝපයේ හොල්මන් කරයි. එය කොමියුනිස්ට්වාදයේ අවතාරය ය. පාප් වහන්සේ සහ සාර් රජු ද, ප්රංශයේ රැඩිකල්වරු සහ ජර්මන් පොලිස් ඔත්තුකරුවෝ ද යන මේ පැරැණි යුරෝපයේ සියලු බලවේග ද මේ අවතාරය පලවා හැරීම පිණිස ශුද්ධ ගිවිසුමකට එළැඹ සිටිති’’ යැයි මාක්ස්වාදයේ ආදි කර්තෘවරුන් ලියූවේ මෙයට වසර 171කට පෙර...