දහ අතේ කෙප්ප කෙලින,රට පාවාදෙන, මංගල අස් නොකරන්නේ ඇයි?
By Admin - March 17, 2017
මංගල සමරවීර විදේශ ඇමති. මෛත්රිපාල සිරිසේන ජනාධිපති. රනිල් වික්රමසිංහ අගමැති. මේ තුන් දෙනා විදේශ විනිසුරුවන්, දෙමුහුන් විනිසුරුවන්, ගැන කියන්නේ එකක් ම ද?. ඒ සියල්ල ඇත්ත විය හැකි ද? ඒ සඳහා ඉඩකඩක් තිබේ ද? මෛත්රිපාල නම් කියන්නේ විදේශ විනිසුරුවන් පත් නොකරන බවයි. රනිල් කියන එකෙහි තේරුම විදේශ විනිසුරුවන් පත් කිරීමට ඉඩක්...