මේ නත්තල් ගස හැරෙන්න තවත් නත්තල් ගස් තිබේ දැයි කාදිනල්තුමා ඇසූ බවක් සඳහන් වන්නේ නැහැ....
විශේෂාංග
හම්බන්තොට වරායේ උද්ඝෝෂණයේ නිරත වූ සේවකයන්ට නාවික හමුදාවෙන් පහර දීලා. ජනමාධ්‍ය ප්‍රවෘත්තිවලට අනුව නාවික හමුදාව...
බොහෝ දේ ගැන කතාකරන්න තියෙනවා. හම්බන්තොට වරාය චීනයට බදු දීම, වරායේ කිහිප දෙනකු එකතු වී...
ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අනුකමිටු වාර්තා හය පිළිබඳ මහින්ද රාජපක්ෂ ප්‍රකාශයක් නිකුත් කර...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත්කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ මුල් කොටස පහත සඳහන්...
ලෝකය පුරා පැතිරී යන ජාතිකවාදය ගැන දැන් ලංකාවේ බොහෝ දෙනා කතා කරනවා. ජාතිකවාදය ගැන පඬියන්...
මේ ආණ්ඩුවට දැන් වැලේ වැල් නැහැ. ජනමාධ්‍ය ලේකම් දෙරණ සමග හැප්පෙනවා. ඔහු මාධ්‍ය නිදහස හා...
මා ඊයේ දෙරණ ගැන ලියූ ලිපියේ කමිටු වාර්තා හය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා යනුවෙන් කියා ඇති...
මා දෙරණ නරඹන්නේ වෙනත් රූපවාහිනී නාලිකාවක් නැති කමට. එහි ප්රවෘත්ති, දෙරණ අරුණ හා සිදු නරඹනවා....
අද අයවැය සම්මත වේවි. බොහෝ විට තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් ම සම්මත වේවි. මෛත්‍රිපාලගෙ මියගිය...
ඒකාබද්ධ විපක්ෂයට ලිපියක් ලියන්නට සිතුනේ සම්බන්ධන් ට්‍රම්ප්ට මෙරට ඊනියා ජාතික ප්‍රශ්නයට මැදිහත් වන ලෙස කර...