“ලෝකල්” ලෙනින්ගේ රතු හමුදාව
By Admin - August 21, 2016
ජවිපෙ 1983 ජුලි පක්ෂ තහනමට පෙර, පසු සහ ජවිපෙ 2වැනි කැරැල්ල පැවති 1986 සිට 1990 දක්වා ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිරින් පරිබාහිරව සන්නද්ධ අරගලය විශ්වාස කල වාමාංශික කණ්ඩායම් 7ක් ක්‍රියාත්මක විය. ඒවා අතර උඩුවරගේ හෙන්රි පෙරේරාගේ රතු භටයෝ, ජයතිලක ද සිල්වාගේ සමාජවාදී ජනතා ව්‍යාපාරය, ගීගනගේ චන්ද්‍රසිරිගේ ජවිපෙ නව ප්‍රවණතාවය, වත්තේගම මඩවල...