පව් කාරයන්ට ගල් ගහන පව් කාරයෝ, ගැටලුවට සම්භූත හේතු එලෙසම පවතිද්දී ඵලය සමග ගේම ඉල්ලීම
By Admin - July 29, 2018
Published on: Jul 29, 2018 - ධර්මයට අනුව කර්ම කරන්නෙක් හෝ විපාක විඳින්නෙක් නැත. කර්මය කරන කෙනෙකු නොමැති කල කර්මය පල දෙන්නේ කාටද? ගොනෙකු නොමැති නම් කරත්තය යන්නේ කවරෙකු පසුපසද? පුද්ගල ක්රියාකාරකම් සිදුවන්නේ සිතුවිලි අනුවය, සිතුවිලි අනුව ක්රියා සිදුවෙයි, ක්රියාවන් අනුව විඳීම සිදුවෙයි. කර්මයෝ විසින් විපාකයෝ රැස් කරයි , විපාකයෝ විසින් කර්ම...