O/L දක්වා පාසල් නොගිය අමතුම මහාචාර්යවරයා…දේශපාලකයන්ගේ සෙවණේ වැජඹෙන මහාචාර්ය සක්විත්තෙක්
By Admin - April 24, 2018
ලංකාවේ දේශපාලකයන් මේ වන විට සර්ව බලධාරීන්ට වඩා වෙනසක් නැත. දේශපාලනය හැර අන් සියල්ලම ඔවුන් විසින් කරමින් සිටියි. ඒ වෙනුවෙන් සෑම අතින්ම අවශ්‍ය බලය ඔවුන්ට ලැබී ඇත. ලැබී ඇතිවා පමණක් නොව ජනතාව විසින් ස්වකැමැත්තෙන්ම ඔවුන් වෙත ඒ අසීමිත බලය පූජා කොට තිබේ. ඒ බලයෙන් තමන්ගේ සුඛ විහරණය පමණක් නොව ජනතාව...