‘සක්‍රීය බැරකම් කළමණාකරනය කිරීමේ’නීතියට එකහෙළාම එරෙහි විය යුතුයි – මහින්ද රාජපක්ෂ
By Admin - February 28, 2018
යහපාලන ආණ්ඩුවේ වගකීම් විරහිත හා විනාශකාරී ණය ගැනීම පාර්ලිමේන්තුවෙන් වසරක් පාසා පනවන ණය ගැනීමේ සීමාව ඉක්මවා, විධායකයට වෙනම රුපියල් ට්‍රිලියනයක (එනම් බිලියන දහසක) ණය දේශීය හෝ විදේශීය මූලාශ්‍ර වලින් ලබා ගැනීමට හැකිවන පරිදි නව නීතියක් සම්පාදනය කිරීම සඳහා ආණ්ඩුව “සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීම” යන මැයෙන් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට හඳුන්වා දී...