ලංකාවේ ආර්ථිකය හොර රහසේම විකුණන ETCA පරදවමු
By Admin - February 19, 2016
කිසිදු නිෂ්චිත වගන්තියක් නොමැති, ආර්ථික හා තාක්ෂණිකසහයෝගිතා ගිවිසුම් සදහා රාමුවක් යැයි කියමින් ඉන්දියාව සමඟ අත්සන් කිරීමට යන මෙම විවෘත ගිවිසුමටත්, කැබිනට් පත්රිකා හරහා ලංකාවේ ආර්ථිකය හොර රහසේම විදේශීයකරණයට ලක් කිරීමටත් එරෙහි වන්නයි අපි ශ්රී ලාංකික ව්යාපාරික ප්රජාවෙනුත්, වෘත්තීයවේදීගෙනුත්, මහජනතාවගෙනුත් ඉල්ලා සිටින බව ඒකාබද්ධ විපක්ෂය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටි....