තිළිණි,ජානකී හරහා සුද්ධ වෙන නාමල්! “ක්‍රිස් ගනුදෙනුවේ” නොකී කතා!
By Admin - November 4, 2022
තිළිණි ප්‍රියමාලි ගේ මුදල් වංචාවට සම්බන්ධ බවට සොයමින් සිටි ජානකී සිරිවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.ජානකී මහත් ආන්දෝලනයකට තුඩුදුන් ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්යක්ෂිකාවකි. ඇය කුප්‍රකට ව්‍යාපාරික සහ දේශපාලන සම්බන්ධකම් පවත්වන බව නොරහසක් වන අතර ඇය තිළිණි ප්‍රියමාලි සමග ද එක්ව සිය කුප්‍රකට ව්‍යාපාරික කටයුතු මෙහෙයවා තිබේන බව අනාවරණය...