All

බලපෑම් කලොත් ලංකාවට ලැබෙන විදේශ විනිමය 85% නතර කරනවා… මුදල් විශුද්ධිකරණයේ Godfather සුභාෂ්කරන් Allirajah ජනාධිපතිට අනතුරු අගවයි… මහින්දලා සමග ඇති සම්බන්ධය ගැන thehindu පුවත් පත සමග කියයි… ඊළම ගන්න බ්‍රිතාන්‍යය අගමැතිට කප්පම් දුන් හැටි…

Published on: Jan 17, 2020 - තමන් සම්බන්ධයෙන් සිදුකෙරේන විමර්ෂණ හරහා ශ්‍රි ලංකාව තුල සිදුකරන ව්‍යාපාරික කටයුතු නතර කිරිමට කටයූතු කලහොත් ශ්‍රි ලංකාවට ලැබේන විදේශ විනිමයෙන් සියයට 85ක් නතර කරන බව දකුණු ආසියාවේ මුදල් විශුද්ධිකරණයේ Godfather ලෙස හැදින්වෙන ‘ලයිකා මොබයිල්’ හිමිකරු කොටි ඩයස්පොරාවෙ ප්‍රධානියෙකු වන සුභාෂ්කරන් අල්ලිරාජා (Subaskaran Allirajah) ජනාධිපති ගෝඨාභය...
Top