මෝඩ කලු කොට් කාරයන්ගේ කතා අසා ව්‍යවස්ථාවට පයින් ගසා ඉල්ලන් කෑම…. ලෝකයේ ප්‍රථම අගමැතිවරිය සහ කිසි දිනක පාර්ලිමේන්තු නොගිය අගමැති ලංකාවේ……!
By Admin - November 10, 2018
Published on: Nov 10, 2018- පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට කතාබහක් තිබේ. ජනාධිපතිවරයාට තම අභිමතය පරිදි කැමති වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් තිබෙන බවට සහ නැති බවට තර්ක විතර්ක ඉදිරිපත් කෙරේ. ව්‍යවස්ථාවක් අර්ථ නිරූපණය කිරීමේදී අනුගමනය කරන ස්වර්ණමය රීතිය වන්නේ, එහි අඩංගු තනි විධානයක් හුදෙකලාව නොගෙන, ව්‍යවස්ථාව දෙස සමස්තයක් වශයෙන් බැලිය යුතු බවයි....