රට බෙදන ව්‍යවස්ථාව ජනතාවට පොවන්න….. පච මල්ල යලිත් අවලමේ…
By Admin - February 19, 2017
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 1994 දී බලයට පැමිණියේ අති විශාල ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ජනයාට පොරොන්දු රාශියක් ලබා දෙමිණි. එසේ පැමිණ වසර 11ක දීර්ඝ කාලයක් රාජ්‍ය ධූරය හෙබවූ ඇය පසු කාලීනව ජනතාව අතර ප්‍රසිද්ධ වූයේ පච මල්ල නමින්ය. පච මල්ල, පචන්ද්රිකා එම වකවානුවේ තාප්ප වල නිතර රැඳි තිබුණු වදන්ය. ඒ නම්බු නාමය...