රාජපක්ෂලාට මඩ ගහන්න ගිහින් හත්පොලේ ගා ගත් සිරිසේනගේ හුජ්ජ කොල්ලෝ
By Admin - October 27, 2016
මේ වන විට ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා වල ශ්රී පාද අඩවියට හෙලිකොප්ටරයක් ගොඩබස්සවා ඇති බව දැක්වෙන ඡායාරූප පෙළක් මේ වන විට සීග්රයෙන් හුවමාරු වෙමින් තිබේ. එතැන අරාබි ජාතිකයින් පිරිසක් සාකච්ඡාවක නිරත වෙමින් සිටින අයුරු දැකගන්නට තිබේ.VAT, බැදුම්කර හොරු,රටපුරා ඝාතන වසා ගැනිම සදහා රාජපක්ෂලා ගැන බද්ධ වෛරයෙන් සිටින යහපාලන අමනයන් ඔහුන්ගෙන් මාසිකව...