කපුවා කපෝති!
By LNNADMIN - December 20, 2020
රූකඩ නටවන්නෙකු, පෙදරේරුවෙකු සහ වඩු වැඩ කර්මාන්ත ශිල්පියෙකු ලෙස කටයුතු කර ඇති අතර පසු කලෙක දේවාලයක කපුවෙකු වු අප්පුකුට්ටි කංකානම්ලාගේ ධනපාල හෙවත් ධම්මික බන්ඩාර යොදවා ගනිමින් රටේ ජනතාව ගෝනාට ඇන්දවිමට කුප්‍රකට මාධ්‍ය හිමිකරුවෙකු වන දිලිත් ජයවීර නැමත්තා ගත් උත්සහය කාලී දෙවියන් විසින් නිරුවත් කිරිමත් සමග දිලිත්ට එරෙහිව ආණ්ඩුවේන්ම අප්‍රසාදය පලවෙමින්...