රට අගුලු දමා චූදිතයාට සමාව; වින්දිත පවුල්වලට කිසිදු වන්දියක් නෑ රට බේරා ගන්නා බව මවා පාමින් ජනපති ගිනි අවුලුවන මැතිවරණ පොරොන්දු ඉටු කරනාව…හමුදාකරණය හරහා රටේ ප්‍රජාවන් අතර අසමගිය හා අවිශ්වාසයට වර්ධනය කරනවා.
By Admin - March 31, 2020
Published on: Mar 31, 2020 - නීතියේ ආධිපත්‍යයට සහ ප්රජාතන්ත්රවාදී සාරධර්ම ආරක්ෂා කිරීමට කැපවී සිටින සංවිධාන සහ පුද්ගලයින් වශයෙන්, සාජන් ආර්.එම්. සුනිල් රත්නායක වෙත ලබා දී ඇති ජනාධිපති සමාව අපි දැඩි ලෙස හා ඍජුවම හෙළා දකින අතර, මෙම ක්‍රියාව නිසැකවම සමාජය තවදුරටත් හමුදාකරණයට ලක් කිරීමට ද රටේ ප්‍රජාවන් අතර අසමගිය හා...