යාපනය රෝහලෙන් මතුවූ ලිංගික හිංසාව… හෙද සේවා ස්ථානභාර නිලධාරියා හෙද සේවිකාවන්ට ලිංගික බලපෑම් කරලා… රෝගීන්ටත් කල බලපෑම් හෙළිවේ..
By Admin - December 13, 2019
Published on: Dec 13, 2019- යාපනය ශික්ෂණ රෝහලේ හෙද සේවා ස්ථානභාර නිලධාරියා ස්වකිය රාජකාරි කාලය තුළ නීති විරෝධී ඉපැයීම් මෙන්ම කාන්තා හිංසනයන් සිදුකරන බවට චෝදනා එල්ල වී තිබේ. හෙද සේවයේ සේවිකාවන් බොහෝ දෙනෙකු මොහුගේ ලිංගික හිරිහැර කිරීම් ඇතුළු හිංසන ක්රියාවන් නිසා පීඩා විඳින බවත්, ඔහු යටතේ සේවය කිරීමට බලවත් අපහසුතාවන්ගෙන් පෙළෙන...