ෆයිසර් ජනතාවට කොලේ වහයි-ලේකම් ඩිඩා හොර පාරෙන් සල්ලි ගරයි….
By Admin - September 12, 2015
කුලිකාරයන්ට හා දුෂිත,මැර ව්‍යාපාරිකයන්ට විකුණා දැමු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වංචනික සල්ලි වලින් හා මෛත්රීපාලගේ මජර වැඩ වලට දායකත්වය දිමෙන් පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යවරයා ලෙස පත්විම ලද ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා පෙරේදා (11) රටේ ජනතාවට කොලේ වසා ගෙමක් ගැසුවද එය ජනතාවට අනාවරණය කිරිම අප සතු යුතුකමකි. සාකච්ජාව හා සම්මුතිය පාලනය...